.

Rusiri Lyrics

රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
නැලවුනු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිනිපතරේ මට ඔබේ සුව දැනුනේ
පෙම් මා සුරතලියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියැදේ නුඹෙ දෑනේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුණේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ

වත සුදු හංසී රඟදෙන විලසේ
අවුලා ආලේ ආයේ ආවේ
ඉදුසැව් ගව්වේ අහසේ රැඳුනේ
දියපොද නුඹවේ මාගේ සෙනෙහේ
පෙම් මා සුරතලියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියැදේ නුඹෙ දෑනේ
දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුණේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ //

සිතු නතු කර මා රුතිපෙම් බෝමා
පානා හසරැල් සිතුනිල් සේනා
හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ
Report lyrics
Rusiri (2009)
Ara Vahina Diurala Pawasanna Gammane Holman Jaya Jaya Sri Lanka Kotuwa Mage Adare Nil Sanda Mandala Pahasara Pahasara (Take 2) Me Suwisal Podi Rate Ran Wan Mal Dam Rusiri Sitha Seluna Sudilana Thumko
Top Centigradz Lyrics