.

Mage Adare Lyrics

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද
ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද
නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද //

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී ඉඳීද //
නුඹෙ උකුලේ හිස තියාන //
Report lyrics
Rusiri (2009)
Ara Vahina Diurala Pawasanna Gammane Holman Jaya Jaya Sri Lanka Kotuwa Mage Adare Nil Sanda Mandala Pahasara Pahasara (Take 2) Me Suwisal Podi Rate Ran Wan Mal Dam Rusiri Sitha Seluna Sudilana Thumko
Top Centigradz Lyrics